ඔබ හරිම ලස්සනයි නංගියේ
ගායනය: නීලා විக්‍රමසිංහ
පද රචනය: සුනිල් ආරියරත්න | සංගීතය: රෝහණ වීරසිංහ
ඔබ හරිම ලස්සනයි නංගියේ මට අහන්නට හිතයි නම ඔබේ...... හිනැහෙන්නකෝ නගේ ඔරවන්න එපා අනේ මම ඔබට ආදරෙයි නංගියේ....... පිණි වැටිච්ච හිමිදිරියේ එන්නම් මල් අහුලා ඔබට ගෙනත් දෙන්නම්....... පිණි වැටිච්ච හිමිදිරියේ එන්නම් මල් අහුලා ඔබට ගෙනත් දෙන්නම්....... හැමදාමත් ආදරෙයි කියන්නම් ජීවිතේම ඔබ වෙනුවෙන් ඉන්නම්...... හැමදාමත් ආදරෙයි කියන්නම් ජීවිතේම ඔබ වෙනුවෙන් ඉන්නම්...... ඔබ හරිම ලස්සනයි නංගියේ මට අහන්නට හිතයි නම ඔබේ...... හිනැහෙන්නකෝ නගේ ඔරවන්න එපා අනේ මම ඔබට ආදරෙයි නංගියේ....... පාළු හිතට ඔබ ළංවෙනවා නම් මලක් සේම මා ඔබ රැකගන්නම්...... පාළු හිතට ඔබ ළංවෙනවා නම් මලක් සේම මා ඔබ රැකගන්නම්...... කඳුලක් වී වෙන්වෙලා ගියෝතින් අහිතක් නෑ මං තනියෙන් ඉන්නම්...... කඳුලක් වී වෙන්වෙලා ගියෝතින් අහිතක් නෑ මං තනියෙන් ඉන්නම්...... ඔබ හරිම ලස්සනයි නංගියේ මට අහන්නට හිතයි නම ඔබේ...... හිනැහෙන්නකෝ නගේ ඔරවන්න එපා අනේ මම ඔබට ආදරෙයි නංගියේ.......